පටුන
2008 අප්රියෙල් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
මැයි 26, 2008–ජුනි 1, 2008
“වැදගැම්මකට නැති දේ” ප්රතික්ෂේප කරමු
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 48, 20
ජූනි 2-8, 2008
දෙවිගේ මඟ පෙන්වීම් අපට නැතුවම බැහැ
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 131, 225
ජූනි 9-15, 2008
යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න
12වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 157, 183
ජූනි 16-22, 2008
විවාහය හා දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම බැරෑරුම්ව සලකන්න
16වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 24, 164
ජූනි 23-29, 2008
‘ජීවිතයට තෘප්තිය ලැබෙන්නේ කුමකින්ද?’
21වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 214, 67
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපි 1, 2 පිටු 3-11
අප දෙවිට කරන සේවයට බාධා කළ හැකි “කිසි වැදගැම්මකට නැති” දේවල් හඳුනාගැනීමට මේ පාඩම් ලිපි දෙක අපට උපකාර කරයි. එමෙන්ම අප පහසුවෙන්ම හසු විය හැකි උගුල් මොනවාද කියාත් සෑම කාරණයකදීම දෙවිගේ මඟ පෙන්වීම් ලැබීමේ වැදගත්කමත් කාවද්දයි.
පාඩම් ලිපි 3, 4 පිටු 12-20
යෞවනයන්ට ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී ඥානවන්තව තීරණ ගැනීමට බයිබල් මඟ පෙන්වීම් උපකාරවත් වන ආකාරය මෙහි පළවෙනි ලිපියෙන් පෙන්වා දෙනවා. දෙවන ලිපියේ සාකච්ඡා කරන්නේ ඔවුන් විවාහ වීමට හෝ දරුවන් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් මතක තබාගත යුතු බයිබල් මඟ පෙන්වීම් ගැනයි.
පාඩම් ලිපිය 5 පිටු 21-25
අවසන් ලිපියේ සාකච්ඡා කරන්නේ දේශනාකාරයා පොතේ සඳහන් අප ගැන කල්පනා කර බැලීමට අපව පොලඹවන තොරතුරුයි. එමෙන්ම අපගේ ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් සහ කිසි වටිනාකමක් නැති මේ ලෝකය ඉදිරිපත් කරන නිෂ්ඵල දේවල් මොනවාද කියාත් පෙන්වා දෙනවා.
මෙම කලාපයේ:
25වන පිටුව
29වන පිටුව
යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—යොහන් පොතෙන් විශේෂාංග
30වන පිටුව