සූචිය 2020 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි
‘මුරටැඹ’ පාඩම් කලාපය
ක්‍රිස්තියානි ජීවිතය හා ගුණාංග
ඔයාගේ පැවරුම මුළු හදවතින්ම කරන්න! දෙසැ.
තමාව පාලනය කරගැනීම දෙවියන්ගේ අනුමැතිය ලබන්න අත්‍යවශ්‍යයි, ජූනි
මෘදුකම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? මැයි
ජීවිත කතාව
“අපි යන්න කැමතියි. අපිව යවන්න!” (ජේ. සහ එම්. බෙගැම්), මාර්.
ආදර්ශවත් අයගෙන් ඉගෙනගත්ත නිසා මං ආශීර්වාද ලැබුවා (එල්. ක්‍රෙපෝ), පෙබ.
මං කළේ මං කළ යුතු දේ විතරයි (ඩී. රිඩ්ලි), ජූලි
“යෙහෝවා දෙවියන් මාව අමතක කළේ නැහැ” (එම්. හර්මන්), නොවැ.
පාඨකයන්ගෙන් ප්‍රශ්න
උත්තම පූජකයා විදිහට යේසුස්ව පත් කළේ කවදාද? අලුත් ගිවිසුම වලංගු වුණෙත් එදාද? ජූලි
දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග විතරද? ජූනි
දේශනාකාරයා 5:8 සඳහන් වෙන්නේ මිනිස් පාලකයන් ගැනද නැත්නම් යෙහෝවා දෙවියන් ගැනද? සැප්.
පාවුල් 1 කොරින්ති 15:29 කියලා තියෙන්නේ සමහර ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලාද? දෙසැ.
යුදෙව් දේවමාලිගාවේ හිටපු ආරක්ෂක භටයන්ගේ වගකීම් මොනවාද? මාර්.
හිතෝපදේශ 24:16 කතා කරන්නේ දිගින් දිගටම පව් කරන කෙනෙක් ගැනද? දෙසැ.
පාඩම් ලිපි
අද දින උතුරේ රජ කවුද? මැයි
අධෛර්යය කරවන සිතුවිලි එක්ක කරන සටන අත්හරින්න එපා, දෙසැ.
අප ඔහුගේ දරුවන් බව අපට දන්වන්නේ දෙවියන්ගේ බලයයි, ජන.
අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාට අපි ගොඩක් ආදරෙයි, පෙබ.
අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා අපිට හුඟක් ආදරෙයි, පෙබ.
අවසාන කාලයේ “උතුරේ රජ” කවුද? මැයි
අනිත් අයට “ඉමහත් ශක්තියක්” වෙන්න ඔයාට පුළුවන්, ජන.
“ඉදිරියම බලා සිටින්න,” නොවැ.
ඊර්ෂ්‍යාව පරාජය කරලා සාමය ලුහුබඳින්න, පෙබ.
උතුරෙන් එන ප්‍රහාරයක්! අප්‍රි.
“ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු,” ජන.
“ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!” ජූනි
ඔයා ගැන ඕනෑවට වඩා හිතන්න එපා, ජූලි
ඔයා විශ්වාස කරන්නේ සත්‍ය ඉගැන්වීම් කියලා ස්ථිර කරගන්න, ජූලි
ඔයාගේ දරුවන් දෙවියන්ට සේවය කරයිද? ඔක්.
ඔයාගේ දෙවි යෙහෝවාට ඔයාව හුඟක් වටිනවා, ජන.
ඔයාව සනසන්න යෙහෝවා දෙවියන්ට ඉඩ දෙන්න, පෙබ.
ඔයාව සභාවට ගොඩක් වටිනවා, අගෝ.
‘ඔයාට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් රැකගන්න,’ සැප්.
කතා කරන්න සුදුසු අවස්ථාවන් මොනවාද? මාර්.
‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න,’ සැප්.
‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න,’ ජන.
දිගටම වෙනස්කම් කරගන්න ඔයා කැමතිද? නොවැ.
දෙවියන් දීලා තියෙන තෑගි ඔයා අගය කරනවාද? මැයි
දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න, මැයි
ධාවන තරඟය නිම කරන්න, අප්‍රි.
ධෛර්යවත් වෙන්න, යෙහෝවා දෙවියන් ඔයාගේ උදව්වට ඉන්නවා, නොවැ.
නැවත නැඟිටීම අපිට ස්ථිරයි, දෙසැ.
නැවත නැඟිටීමෙන් දෙවියන්ගේ ආදරේ, ප්‍රඥාව සහ ඉවසීම පැහැදිලි වෙනවා, අගෝ.
නිහතමානීව, සීමාව තේරුම් අරන් වැඩ කරමු, අගෝ.
බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද? මාර්.
බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස), ඔක්.
බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස), ඔක්.
“මම ඔබව සලකන්නේ මගේ මිත්‍රයන් හැටියටයි,” අප්‍රි.
“මා දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි,” ජූලි
“මා ළඟට එන්න,” ජූනි
‘මාගේ බැටළුවන්ව මා සොයා යන්නෙමි,’ ජූනි
මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද? සැප්.
‘මිය ගිය අයව නැඟිටුවනු ලබන්නේ කොහොමද?’ දෙසැ.
මුළු සිතින්ම දෙවියන්ගේ නාමය ගැන ගරුබියක් ඇතුව ඉන්න, ජූනි
‘යෙහෝවා දෙවි තැළුණු හදවත් ඇති අයව බේරාගනියි,’ දෙසැ.
යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානයට මඟ පෙන්නනවා, ඔක්.
යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ, අගය බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවයි, මාර්.
යෙහෝවා දෙවියන් වගේ අනිත් අයව තේරුම්ගන්න, අප්‍රි.
යේසුස්ගේ ආඥා පිළිපදින්න අනිත් අයට උදව් කරන්න, නොවැ.
සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන්න, ජූලි
සභාවේ ඉන්න ඔයාගේ සහෝදරියන්ට හයියක් වෙන්න, සැප්.
සභාවේ හැම කෙනෙක්වම වටින අය විදිහට සලකන්න, අගෝ.
සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න, මාර්.
සාමකාමී කාලය ඥානවන්තව පාවිච්චි කරන්න, සැප්.
“සැබෑ අත්තිවාරමක් ඇති නුවර” දිහා ඔයා බලාගෙන ඉන්නවාද? අගෝ.
සේවයේදී හම්බ වෙන අයව ඔයා දකින්නේ කොහොමද? අප්‍රි.
බයිබලය
බෙල්ෂසර්ගේ තනතුර පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයි, පෙබ.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ
අද දින ඇසෙන හොරණෑ හඬට කීකරු වෙන්න, ජූනි
ආපහු මව්රටට ආපු නිසා ලැබුණු ආශීර්වාද, නොවැ.
සියවසකට පෙර 1920, ඔක්.