නාහුම් පොතේ සාරාංශයක් 1 දෙවියන් තමන්ගේ සතුරන්ට දඬුවම් කරයි (1-7) දෙවියන් බලාපොරොත්තු වෙනවා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා (2) තමන්ගෙන් රැකවරණය පතන්නේ කවුද කියලා යෙහෝවා දන්නවා (7) නිනිවය නැත්තටම නැති කරයි (8-14) ආයෙත් විනාශයක් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ (9) යූදා වැසියන්ට ශුභාරංචියක් අරන් එයි (15) 2 නිනිවය විනාශ කරයි (1-13) ‘ගංගාවල දොරටු විවෘත වෙලා තියෙයි’ (6) 3 ‘ලේ පිපාසිත නගරයට අත් වෙන්නේ විපතක්!’ (1-19) නිනිවයට දඬුවම් කරන්න හේතු (1-7) නිනිවයත් නෝආමෝන් නගරය වගේ වැටෙයි (8-12) නිනිවයට වෙන විනාශය නවත්තන්න බැහැ (13-19)