ගීතිකා අංක 74
රාජ්‍යයේ ගීය ගයමු එක් වී!
1. මේ ගී-ත-ය ජ-ය-ග්‍ර-හ-ණේ ගී-යයි
ප්‍ර-ශං-සා දේ ශ්‍රේෂ්-ඨ දෙ-වි-ඳුන්-ට
එ-හි ව-දන් බ-ලා-පො-රොත්-තු-වක් දෙයි
ග-යන් එක් වී ඒ රා-ජ්‍ය ගී-ත-ය
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු
එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
2. අ-ලුත් ගී-යෙන් දන්-ව-මු රා-ජ්‍යය දෙව්-ගේ
ක්‍රිස්-තුස් ස-තුයි පො-ළො-වේ පා-ල-නේ
බි-හි වු-ණි න-ව ජා-ති-යක් කිවු සේ
ර-ජා-ණන්-ව ඔ-වුන් පි-ළි-ගන්-නේ
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු
එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
3. රා-ජ්‍යයේ ගී-ය මෘ-දු අ-යයි ග-යන්-නේ
ග-ය-නා දේ සි-ත-ට කා-ව-දියි
බො-හෝ-දෙ-නා ද-නී ග-යන්-ට ගී-ය
අන් අ-ය-ටත් ඔ-වුන් හ-ඬ-ග-සයි
(අනුපදය)
යෙ-හෝ-වා දෙව් න-ම-දි-මු
දෙව් පුත් ර-ජ බැව් කි-ය-මු
එ-ක-තු වී රා-ජ්‍ය ගී-ය ග-යන්-න
දෙව් නා-ම-ය හ-දින් ප-ස-සන්-න
(ගීතා. 95:6; 1 පේතෘ. 2:9, 10; එළි. 12:10 බලන්න.)