උත්පත්ති 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “අනේ, මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දරුවන් බිහි කරන ආශීර්වාදය යෙහෝවා දෙවියන් මට දීලා නැහැ. ඉතින් මගේ සේවිකාව එක්ක එකට ඉන්න.* එතකොට එයාගෙන්වත් මට දරුවෙක් ලැබෙයි.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට එකඟ වුණා. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:2 මුරටැඹ (පොදු),අංක 5 2017 12-13 පි. මුරටැඹ,1/15/2004, 27 පි.
2 සාරයි ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “අනේ, මම කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. දරුවන් බිහි කරන ආශීර්වාදය යෙහෝවා දෙවියන් මට දීලා නැහැ. ඉතින් මගේ සේවිකාව එක්ක එකට ඉන්න.* එතකොට එයාගෙන්වත් මට දරුවෙක් ලැබෙයි.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට එකඟ වුණා.