උත්පත්ති 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සාරයි ආබ්‍රම්ට මෙසේ කීවාය. “අනේ, මම කියන දේට පොඩ්ඩක් සවන් දෙන්න. දරුවන් ලැබීමේ ආශීර්වාදය යෙහෝවා දෙවි මට දීලා නැහැ.+ ඒ නිසා මා වෙනුවෙන් මේ දේ කරන්න. ඔබ මගේ සේවිකාව සමඟ සයනය කර ඇගෙන්වත් මට දරුවෙක් ලබා දෙන්න.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට සවන් දුන්නේය.+ උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:2 මුරටැඹ (පොදු),අංක 5 2017 12-13 පි. මුරටැඹ,1/15/2004, 27 පි.
2 සාරයි ආබ්‍රම්ට මෙසේ කීවාය. “අනේ, මම කියන දේට පොඩ්ඩක් සවන් දෙන්න. දරුවන් ලැබීමේ ආශීර්වාදය යෙහෝවා දෙවි මට දීලා නැහැ.+ ඒ නිසා මා වෙනුවෙන් මේ දේ කරන්න. ඔබ මගේ සේවිකාව සමඟ සයනය කර ඇගෙන්වත් මට දරුවෙක් ලබා දෙන්න.”+ ආබ්‍රම් සාරයිගේ ඉල්ලීමට සවන් දුන්නේය.+