ලෙවී කතාව 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පූජකයා ඒ සියල්ල දෙවියන්ට දෙන කොටස විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම දෙවියන් මිහිරි සුවඳක් විදිහට සලකනවා. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවාටයි.+ ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:16 මුරටැඹ (පාඩම්),11/2019, 23 පි. වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2 පි.
16 පූජකයා ඒ සියල්ල දෙවියන්ට දෙන කොටස විදිහට පූජාසනය මත දැවිය යුතුයි. ගින්නෙන් ඔප්පු කරන ඒ පූජාවෙන් නඟින දුම දෙවියන් මිහිරි සුවඳක් විදිහට සලකනවා. සියලුම තෙල් කොටස් අයිති යෙහෝවාටයි.+