6 ඒ වරදට වන්දියක් විදිහට ඔහු යෙහෝවාට පූජාවක් ඔප්පු කළ යුතුයි.+ ඒක වන්දි පූජාවක්. ඔහු පූජාව සඳහා රැළෙන් බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව හරි ගෙනා යුතුයි. ඔහු ඒ පාප පූජාව සඳහා ගේන්න ඕනෙ ගැහැනු සතෙක්වයි. ඔහු කළ වරදට සමාව ලබාගන්න පූජකයා ඔහු ගේන පූජාව ඔප්පු කළ යුතුයි.