6 ඔහු තමා කළ පාපයට වන්දියක් වශයෙන් යෙහෝවා දෙවි වන මට පූජාවක් ඔප්පු කළ යුතුයි. එය වන්දි පූජාවකි.+ ඔහු පූජාව සඳහා රැළෙන් බැටළු පැටවෙකුව හෝ එළු පැටවෙකුව හෝ ගෙනා යුතුයි. ඔහු එම පාප පූජාව සඳහා ගෙනා යුත්තේ ගැහැනු සතෙකි.+ ඔහු කළ පාපයට සමාව ලබාගන්නා පිණිස පූජකයා ඔහු ගෙනා පූජාව ඔප්පු කළ යුතුයි.+