ද්විතීය කතාව 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “ඊටපස්සේ අපේ දෙවි වන යෙහෝවා කියපු විදිහටම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වෙලා භයානක ඒ මහ පාළුකරය මැදින් ගමන් කළා.+ ඒ පාළුකරය කොච්චර භයානකද කියලා ඔයාලා දන්නවා. අපි අමෝරිවරුන්+ ඉන්න කඳුකර පළාතට යන මාර්ගය දිගේ ගිහිල්ලා කාදෙෂ්බර්නේයවලට+ ආවා. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:19 ‘ඒ සරුසාර දේශය’, 8-9 පි.
19 “ඊටපස්සේ අපේ දෙවි වන යෙහෝවා කියපු විදිහටම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වෙලා භයානක ඒ මහ පාළුකරය මැදින් ගමන් කළා.+ ඒ පාළුකරය කොච්චර භයානකද කියලා ඔයාලා දන්නවා. අපි අමෝරිවරුන්+ ඉන්න කඳුකර පළාතට යන මාර්ගය දිගේ ගිහිල්ලා කාදෙෂ්බර්නේයවලට+ ආවා.