ද්විතීය කතාව 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “අපේ දෙවි වන යෙහෝවා අපට පැවසූ ලෙසම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වී ඒ භයානක පාළුකරය මැදින් ගමන් කළා.+ අපි අමෝරිවරුන්ගේ+ කඳුකර පළාතට යන මාර්ගය ඔස්සේ ගමන් කර කාදෙෂ්-බර්නේය+ වෙතට පැමිණියා. ද්විතීය කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:19 ‘ඒ සරුසාර දේශය’, 8-9 පි.
19 “අපේ දෙවි වන යෙහෝවා අපට පැවසූ ලෙසම අපි හොරෙබ් කඳුකරයෙන් පිටත් වී ඒ භයානක පාළුකරය මැදින් ගමන් කළා.+ අපි අමෝරිවරුන්ගේ+ කඳුකර පළාතට යන මාර්ගය ඔස්සේ ගමන් කර කාදෙෂ්-බර්නේය+ වෙතට පැමිණියා.