යොෂුවා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපි වයින් පුරවගත්තේ අලුත් හම් භාජනවලට. ඒත් දැන් ඒවා පැළිලා.+ අපි කොච්චර දුරක් ඇවිදගෙන ආවාද කිව්වොත් අපේ පාවහන් ගෙවිලා. අපේ ඇඳුම් දැන් හොඳටම සවුත්තු වෙලා.”
13 අපි වයින් පුරවගත්තේ අලුත් හම් භාජනවලට. ඒත් දැන් ඒවා පැළිලා.+ අපි කොච්චර දුරක් ඇවිදගෙන ආවාද කිව්වොත් අපේ පාවහන් ගෙවිලා. අපේ ඇඳුම් දැන් හොඳටම සවුත්තු වෙලා.”