යොෂුවා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අපි වයින් පුරවාගත්තේ අලුත් සම් භාජනවලටයි. ඒත් දැන් ඒවා පැළිලා ගිහින්.+ අපි කොපමණ දුරක් ඇවිදගෙන ආවද කිව්වොත් අපේ පාවහනුත් ගෙවිලා. අපේ ඇඳුනුත් දැන් හොඳටම දිරලා ගිහින්.”
13 අපි වයින් පුරවාගත්තේ අලුත් සම් භාජනවලටයි. ඒත් දැන් ඒවා පැළිලා ගිහින්.+ අපි කොපමණ දුරක් ඇවිදගෙන ආවද කිව්වොත් අපේ පාවහනුත් ගෙවිලා. අපේ ඇඳුනුත් දැන් හොඳටම දිරලා ගිහින්.”