යොෂුවා 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එයාලා කානාන් දේශයේ ෂීලෝ+ නගරයට ගිහින් ඒ අයට මෙහෙම කිව්වා. “යෙහෝවා මෝසෙස්ට කිව්වා අපිට ජීවත් වෙන්න නගරත් අපේ සත්තුන්ට තණබිමුත් දෙන්න කියලා.”+
2 එයාලා කානාන් දේශයේ ෂීලෝ+ නගරයට ගිහින් ඒ අයට මෙහෙම කිව්වා. “යෙහෝවා මෝසෙස්ට කිව්වා අපිට ජීවත් වෙන්න නගරත් අපේ සත්තුන්ට තණබිමුත් දෙන්න කියලා.”+