13 රාමොත්ගිලියද්+ භාර දීලා තිබුණේ ගෙබර්ගේ පුතාට. (ගිලියද්වල+ තිබුණ මනස්සේ ගෝත්රයට අයිති යායිර්ගේ+ පොඩි ගම්මානත් එයාගේ භාරයේ තිබුණා. බාෂාන්වල+ තියෙන අර්ගොබ්+ පළාතත් එයාගේ භාරයේ තිබුණා. ඒ පළාතේ පවුරුවලින් වට වුණ, දොරටුවලට තඹ පොලු දාලා තිබුණ විශාල නුවරවල් 60ක් තිබුණා.)