2 රාජාවලිය 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඉන්පසු එලිෂා එතැනින් පිටත් වී බෙතෙල් නගරයට ගියේය.+ ඔහු බෑවුම දිගේ ගමන් කරද්දී ඒ නගරයෙන් පිටතට පැමිණි කුඩා පිරිමි ළමයි+ කාණ්ඩායමක් ඔහුට උසුළුවිසුළු කරමින්+ මෙසේ කීවෝය. “තට්ටයා, මෙහෙන් යන්න!+ තට්ටයා, මෙහෙන් යන්න!” 2 රාජාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:23 මුරටැඹ,8/1/2005, 9 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 14 පි.
23 ඉන්පසු එලිෂා එතැනින් පිටත් වී බෙතෙල් නගරයට ගියේය.+ ඔහු බෑවුම දිගේ ගමන් කරද්දී ඒ නගරයෙන් පිටතට පැමිණි කුඩා පිරිමි ළමයි+ කාණ්ඩායමක් ඔහුට උසුළුවිසුළු කරමින්+ මෙසේ කීවෝය. “තට්ටයා, මෙහෙන් යන්න!+ තට්ටයා, මෙහෙන් යන්න!”