2 එතකොට රජගේ විශ්වාසවන්තම හමුදා නිලධාරියා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් අහසේ කවුළු ඇරලා ධාන්‍ය වැටෙන්න සැලැස්සුවත් ඒක නම් වෙයි කියලා හිතන්න බැහැ.”+ ඒකට එලිෂා මෙහෙම උත්තර දුන්නා. “ඒක වෙන විදිහ ඔයා ඔයාගේ ඇස් දෙකෙන්ම දකිනවා.+ ඒත් ඒවා කන්න නම් ඔයාට ලැබෙන්නේ නැහැ.”+