21 එයාලා රජ පවුලේ අය, දේවමාලිගාවේ සේවය කරන අය සහ යූදා දේශයේ සෙනඟ වෙනුවෙන්+ පාප පූජාවක් විදිහට ගොනුන් හත්දෙනෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි, බැටළු පැටව් හත්දෙනෙක්වයි, එළුවන් හත්දෙනෙක්වයි අරන් ආවා. ඊටපස්සේ ඒ සතුන්ව යෙහෝවා දෙවියන්ගේ පූජාසනය උඩ තියලා ඔප්පු කරන්න කියලා රජ ආරොන්ගෙන් පැවතෙන පූජකයන්ට කිව්වා.