21 යූදා රාජ්‍යය, ශුද්ධස්ථානය හා දේශය වෙනුවෙන් ඔවුහු පාප පූජාවක් ලෙස+ ගොනුන් හත්දෙනෙකුවද+ බැටළුවන් හත්දෙනෙකුවද බැටළු පැටවුන් හත්දෙනෙකුවද එළුවන් හත්දෙනෙකුවද ගෙනාවෝය. ඉන්පසු එම සතුන්ව යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කරන ලෙස හෙසකියා රජ ආරොන්ගෙන් පැවත ආ පූජකයන්ට+ පැවසුවේය.