නෙහෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එයාලා පැය තුනක්* පුරා එතනම හිටගෙන එයාලාගේ දෙවි යෙහෝවා දුන්න නීතිය+ ශබ්ද නඟලා කියෙව්වා. සෙනඟ තවත් පැය තුනක් පුරා වැරදි පිළි අරන් එයාලාගේ දෙවියන් වන යෙහෝවා ඉදිරියේ වැඳ වැටුණා. නෙහෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:3 මුරටැඹ,10/15/2013, 22 පි.
3 එයාලා පැය තුනක්* පුරා එතනම හිටගෙන එයාලාගේ දෙවි යෙහෝවා දුන්න නීතිය+ ශබ්ද නඟලා කියෙව්වා. සෙනඟ තවත් පැය තුනක් පුරා වැරදි පිළි අරන් එයාලාගේ දෙවියන් වන යෙහෝවා ඉදිරියේ වැඳ වැටුණා.