නෙහෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු ඔවුහු සිටගෙන සිටි ස්ථානයේදීම+ පැය තුනක්*+ පුරා තම දෙවි වන යෙහෝවා දුන් නීතිය සඳහන් ලියවිල්ල ශබ්ද නඟා කියෙව්වෝය.+ ඔවුහු තවත් පැය තුනක් පුරා තම වැරදි පිළිගනිමින්+ යෙහෝවා දෙවි ඉදිරියේ නමස්කාර කළෝය.+ නෙහෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:3 මුරටැඹ,10/15/2013, 22 පි.
3 ඉන්පසු ඔවුහු සිටගෙන සිටි ස්ථානයේදීම+ පැය තුනක්*+ පුරා තම දෙවි වන යෙහෝවා දුන් නීතිය සඳහන් ලියවිල්ල ශබ්ද නඟා කියෙව්වෝය.+ ඔවුහු තවත් පැය තුනක් පුරා තම වැරදි පිළිගනිමින්+ යෙහෝවා දෙවි ඉදිරියේ නමස්කාර කළෝය.+