නෙහෙමියා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එදා මෝසෙස්ගේ ලියවිල්ල සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක කියවද්දී හැමෝටම තේරුණා සැබෑ දෙවියන්ට නමස්කාර කරන සෙනඟට+ එකතු වෙන්න අම්මොන් ජාතිකයන්ටවත් මෝවබ් ජාතිකයන්ටවත්+ අවසර නැහැ කියලා.
13 එදා මෝසෙස්ගේ ලියවිල්ල සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක කියවද්දී හැමෝටම තේරුණා සැබෑ දෙවියන්ට නමස්කාර කරන සෙනඟට+ එකතු වෙන්න අම්මොන් ජාතිකයන්ටවත් මෝවබ් ජාතිකයන්ටවත්+ අවසර නැහැ කියලා.