යෝබ් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මට මගේ ජීවිතේ තිත්ත වෙලා!+ වේදනාව දරාගන්න බැරුව මං කතා කරනවා. හදවතේ දැවෙන දුක මං නොසඟවා කියනවා. යෝබ් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:1 මුරටැඹ,3/15/2006, 15 පි.