ගීතාවලිය 109:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මං ඔවුන්ට ආදරේ පෙන්නුවත් ඔවුන් මට චෝදනා කරනවා.+ඒත් මම දිගටම ඔබට යාච්ඤා කරනවා.