යෙසායා 50:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, කතා කරන්න මගේ දිව හොඳින් පුහුණු කළා.+එහෙම කළේ සුදුසු වචන කතා කරලා+ විඩාවට පත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න* මට පුළුවන් වෙන්නයි. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කළා.ශිෂ්‍යයෙක් ඇහුම්කන් දෙන විදිහට ඇහුම්කන් දෙන්න ඔහු මගේ කන් විවර කළා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 50:4 “මගේ අනුගාමිකයෙක්”, 156-157 පි. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 182-183 පි. මුරටැඹ,11/15/2012, 11 පි.1/15/2009, 22 පි.8/1/1995, 14-15, 17 පි. යෙසායාගේ අනාවැකිය II, 157-159 පි.
4 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, කතා කරන්න මගේ දිව හොඳින් පුහුණු කළා.+එහෙම කළේ සුදුසු වචන කතා කරලා+ විඩාවට පත් වෙලා ඉන්න අයට හයියක් වෙන්න* මට පුළුවන් වෙන්නයි. ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කළා.ශිෂ්‍යයෙක් ඇහුම්කන් දෙන විදිහට ඇහුම්කන් දෙන්න ඔහු මගේ කන් විවර කළා.+
50:4 “මගේ අනුගාමිකයෙක්”, 156-157 පි. දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 182-183 පි. මුරටැඹ,11/15/2012, 11 පි.1/15/2009, 22 පි.8/1/1995, 14-15, 17 පි. යෙසායාගේ අනාවැකිය II, 157-159 පි.