යෙරෙමියා 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘ඊශ්‍රායෙල්වරුනි, මේ කුඹල්කරු කරපු දේම මටත් ඔයාලට කරන්න බැරිද’ කියලා යෙහෝවා අහනවා. ‘ඊශ්‍රායෙල්වරුනි, බලන්න! කුඹල්කරුගේ අතේ තියෙන මැටි වගේ ඔයාලත් ඉන්නේ මගේ අතේ.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 18:6 ජීවිතය සහ දේවසේවය වැඩපොත,4/2017, 3 පි. මුරටැඹ,4/1/1999, 22 පි.
6 “‘ඊශ්‍රායෙල්වරුනි, මේ කුඹල්කරු කරපු දේම මටත් ඔයාලට කරන්න බැරිද’ කියලා යෙහෝවා අහනවා. ‘ඊශ්‍රායෙල්වරුනි, බලන්න! කුඹල්කරුගේ අතේ තියෙන මැටි වගේ ඔයාලත් ඉන්නේ මගේ අතේ.+