දානියෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම උගේ ඒ අං ගැන කල්පනා කරකර ඉද්දී තව පොඩි අඟක්+ ඒවා අතරින් උඩට මතු වෙනවා දැක්කා. ඒ අඟ උඩට මතු වෙද්දී කලින් තිබුණු අං තුනක් ඒක ඉස්සරහම උගුල්ලලා දැම්මා. ඒ අඟට මනුස්සයෙක්ට වගේ ඇස් තිබුණා. හරිම ආඩම්බරයෙන් කතා කරන* කටකුත් තිබුණා.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:8 මුරටැඹ (පාඩම්),5/2020, 4 පි. මුරටැඹ,6/15/2012, 11, 14-15 පි.11/1/1993, 9 පි. දානියෙල්ගේ අනාවැකි, 137-141 පි.
8 මම උගේ ඒ අං ගැන කල්පනා කරකර ඉද්දී තව පොඩි අඟක්+ ඒවා අතරින් උඩට මතු වෙනවා දැක්කා. ඒ අඟ උඩට මතු වෙද්දී කලින් තිබුණු අං තුනක් ඒක ඉස්සරහම උගුල්ලලා දැම්මා. ඒ අඟට මනුස්සයෙක්ට වගේ ඇස් තිබුණා. හරිම ආඩම්බරයෙන් කතා කරන* කටකුත් තිබුණා.+
7:8 මුරටැඹ (පාඩම්),5/2020, 4 පි. මුරටැඹ,6/15/2012, 11, 14-15 පි.11/1/1993, 9 පි. දානියෙල්ගේ අනාවැකි, 137-141 පි.