දානියෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම උගේ අං දෙස බලා සිටියදී තව පොඩි අඟක්+ ඒවා අතරේ හටගන්නවා දුටුවෙමි. කලින් තිබූ අං තුනක් උගුලා දමමින් ඒ අඟ උඩට මතු විය. ඒ අඟට මිනිසෙකුට මෙන් ඇස් තිබුණේය. පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:8 මුරටැඹ (පාඩම්),5/2020, 4 පි. මුරටැඹ,6/15/2012, 11, 14-15 පි.11/1/1993, 9 පි. දානියෙල්ගේ අනාවැකි, 137-141 පි.
8 මම උගේ අං දෙස බලා සිටියදී තව පොඩි අඟක්+ ඒවා අතරේ හටගන්නවා දුටුවෙමි. කලින් තිබූ අං තුනක් උගුලා දමමින් ඒ අඟ උඩට මතු විය. ඒ අඟට මිනිසෙකුට මෙන් ඇස් තිබුණේය. පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+
7:8 මුරටැඹ (පාඩම්),5/2020, 4 පි. මුරටැඹ,6/15/2012, 11, 14-15 පි.11/1/1993, 9 පි. දානියෙල්ගේ අනාවැකි, 137-141 පි.