හොෂෙයා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී මම මගේ සෙනඟ වෙනුවෙන් වනසතුන්,+අහසේ කුරුල්ලන් සහ කුඩා සතුන්*+ එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා.දුන්න, කඩුව, යුද්ධය දේශයෙන් නැති කරලා+ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න සලස්වනවා.+ හොෂෙයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:18 මුරටැඹ,11/15/2005, 20 පි. පිබිදෙව්!,9/8/2005, 22 පි.
18 ඒ දවසේදී මම මගේ සෙනඟ වෙනුවෙන් වනසතුන්,+අහසේ කුරුල්ලන් සහ කුඩා සතුන්*+ එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා.දුන්න, කඩුව, යුද්ධය දේශයෙන් නැති කරලා+ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වෙන්න සලස්වනවා.+