හොෂෙයා 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+ හොෂෙයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:18 මුරටැඹ,11/15/2005, 20 පි. පිබිදෙව්!,9/8/2005, 22 පි.
18 ඒ දවසේදී මම මාගේ සෙනඟ වෙනුවෙන් වනමෘගයන්ද+ ආකාශයේ පක්ෂීන්ද බඩ ගා යන සතුන්ද සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි. ඒ දේශයෙන් දුන්නද කඩුවද යුද්ධයද පහ කර,+ ඔවුන්ට සුරක්ෂිතව ජීවත් වීමට සලස්වන්නෙමි.+