23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘ඒ දවස්වලදී, හැම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයිති මිනිස්සු+ දහදෙනෙක් යුදෙව් ජාතිකයෙක් ළඟට ඇවිත්, එයාගේ ඇඳුම තදින් අල්ලගෙන මෙහෙම කියයි. ‘අපිට ඕනෙ ඔයාලා එක්ක යන්නයි.+ මොකද දෙවියන් ඔයාලා එක්ක ඉන්නවා කියලා අපිට ආරංචි වුණා.”’”+