23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක්+ යුදෙව් ජාතිකයෙකු+ වෙත පැමිණ, ඔහුගේ වස්ත්රය අල්ලාගෙන+ මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය.+ එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’”+