යොහන් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේසුස් තමන්ගේ වධකණුව* අරගෙන ගියා. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතා+ කියලා හඳුන්වන හිස්කබල කියන තැනට ආවා.+ යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:17 බයිබලයෙන් උත්තර, 63 ලිපිය මාර්ගය යේසුස්, 296-297 පි.
17 යේසුස් තමන්ගේ වධකණුව* අරගෙන ගියා. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ගොල්ගොතා+ කියලා හඳුන්වන හිස්කබල කියන තැනට ආවා.+