යොහන් 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යේසුස් වධකණුව රැගෙන ගියේය.+ ඔහු එය රැගෙන හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා ලෙස හැඳින්වූ+ හිස්කබල නම් ස්ථානයට ගියේය.+ යොහන් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:17 බයිබලයෙන් උත්තර, 63 ලිපිය මාර්ගය යේසුස්, 296-297 පි.
17 යේසුස් වධකණුව රැගෙන ගියේය.+ ඔහු එය රැගෙන හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා ලෙස හැඳින්වූ+ හිස්කබල නම් ස්ථානයට ගියේය.+