ක්‍රියා 8:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ෆිලිප් එතනට දුවගෙන ගියාම එයාට ඇහුණා ඒ නිලධාරියා අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියවනවා. ෆිලිප් එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?”* ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:30 මුරටැඹ (පාඩම්),1/2024, 19 පි. හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 1 පාඩම මුරටැඹ,5/15/1996, 18-19 පි.
30 ෆිලිප් එතනට දුවගෙන ගියාම එයාට ඇහුණා ඒ නිලධාරියා අනාගතවක්තෘ යෙසායාගේ ලියවිල්ල ශබ්ද නඟලා කියවනවා. ෆිලිප් එයාගෙන් මෙහෙම ඇහුවා. “ඔයා කියවන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද?”*