ක්‍රියා 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “මම යුදෙව්වෙක්.+ මම ඉපදුණේ සිලීසියාවේ+ ටාසස් කියන නගරේ. මම ඉගෙනගත්තේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල+ ඉඳගෙන. අපේ මුතුන්මිත්තන්ගෙන් ආපු නීතිය අකුරටම පිළිපදින්න මං ඉගෙනගත්තා.+ ඔයාලා හැමෝටම වගේ මටත් තිබුණේ දෙවියන් ගැන දැවෙන උද්යෝගයක්.+ ක්‍රියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:3 මුරටැඹ,7/15/1996, 26-29 පි.
3 “මම යුදෙව්වෙක්.+ මම ඉපදුණේ සිලීසියාවේ+ ටාසස් කියන නගරේ. මම ඉගෙනගත්තේ මේ නුවරේ ගමාලියෙල්ගේ පාමුල+ ඉඳගෙන. අපේ මුතුන්මිත්තන්ගෙන් ආපු නීතිය අකුරටම පිළිපදින්න මං ඉගෙනගත්තා.+ ඔයාලා හැමෝටම වගේ මටත් තිබුණේ දෙවියන් ගැන දැවෙන උද්යෝගයක්.+