14 ඒත් මම එක දෙයක් පිළිගන්නවා. ඒ තමයි එයාලා ‘නිකායක්’ විදිහට හඳුන්වන කණ්ඩායමේ මම සාමාජිකයෙක් කියන එක. මං ඒකේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙලා මගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්ට පරිශුද්ධ සේවයක් කරනවා.+ අපේ නීතියේ තියෙන සහ අනාගතවක්තෘවරුන් ලියලා තියෙන හැම දෙයක්ම විශ්වාස කරන නිසයි මම එහෙම කරන්නේ.+