14 නමුත් මම එක දෙයක් පිළිගන්න කැමතියි. එනම් මම දැන් ජීවත් වන්නේ ඔවුන් ‘ආගමික නිකායක්’ කියා හඳුන්වන කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසයි. මගේ මුතුන්මිත්තන්ගේ දෙවිට+ මම නමස්කාර කරන්නේ ඒ විදිහටයි. ඒ වගේම අපේ නීතියේ සහ අනාගතවක්තෘවරුන් විසින් ලියූ සෑම දෙයක්ම මම විශ්වාස කරනවා.+