2 කොරින්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මිනිස්සු අපිව සලකන්නේ දුකින් ඉන්න අය විදිහට. ඒත් අපි හැම තිස්සේම ඉන්නේ සතුටින්. මිනිස්සු අපිව සලකන්නේ දුප්පත් අය විදිහට. ඒත් අපි හුඟදෙනෙක්ව පොහොසත් කරනවා. අපිව දකින්නේ කිසිම දෙයක් නැති අය විදිහට. ඒත් අපිට හැම දෙයක්ම තියෙනවා.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:10 මුරටැඹ,12/15/1998, 20 පි.
10 මිනිස්සු අපිව සලකන්නේ දුකින් ඉන්න අය විදිහට. ඒත් අපි හැම තිස්සේම ඉන්නේ සතුටින්. මිනිස්සු අපිව සලකන්නේ දුප්පත් අය විදිහට. ඒත් අපි හුඟදෙනෙක්ව පොහොසත් කරනවා. අපිව දකින්නේ කිසිම දෙයක් නැති අය විදිහට. ඒත් අපිට හැම දෙයක්ම තියෙනවා.+