2 කොරින්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපව ශෝකයෙන් සිටින අය ලෙස සැලකුවත් අපි නිතරම ප්‍රීතියෙන් සිටියෙමු. දිලිඳුන් ලෙස අපව සැලකුවත් අපි බොහෝදෙනෙකුව ධනවතුන් බවට පත් කළෙමු. අපව කිසිවක් නැති අය ලෙස සැලකුවත් අපි සියල්ල සතු අය වන්නෙමු.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:10 මුරටැඹ,12/15/1998, 20 පි.
10 අපව ශෝකයෙන් සිටින අය ලෙස සැලකුවත් අපි නිතරම ප්‍රීතියෙන් සිටියෙමු. දිලිඳුන් ලෙස අපව සැලකුවත් අපි බොහෝදෙනෙකුව ධනවතුන් බවට පත් කළෙමු. අපව කිසිවක් නැති අය ලෙස සැලකුවත් අපි සියල්ල සතු අය වන්නෙමු.+