හෙබ්‍රෙව් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ක්‍රිස්තුස්ගේ පත්වීමත් ඒ වගෙයි. උත්තම පූජකයා විදිහට ඔහු තමාවම පත් කරගත්තේ නැහැ.+ ඔහු තමාව ගෞරවයට පත් කරගත්තෙත් නැහැ. ඒ වෙනුවට “ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි”+ කියලා කියපු තැනැත්තා තමයි ඔහුව ගෞරවයට පත් කළේ.
5 ක්‍රිස්තුස්ගේ පත්වීමත් ඒ වගෙයි. උත්තම පූජකයා විදිහට ඔහු තමාවම පත් කරගත්තේ නැහැ.+ ඔහු තමාව ගෞරවයට පත් කරගත්තෙත් නැහැ. ඒ වෙනුවට “ඔබ මගේ පුතා. අද ඉඳන් ඔබේ තාත්තා මමයි”+ කියලා කියපු තැනැත්තා තමයි ඔහුව ගෞරවයට පත් කළේ.