හෙබ්‍රෙව් 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අභිෂේක කරපු කෙනා* විදිහට නින්දා අපහාස විඳින එක ඊජිප්තුවේ ධන සම්පත්වලට වඩා ගොඩක් වටිනවා කියලා එයා තේරුම් අරන් හිටියා. එයා හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ලැබෙන්න තියෙන තෑග්ග දිහායි. හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:26 මුරටැඹ,5/15/2015, 21-22 පි.4/15/2014, 5, 6-7 පි.3/15/2012, 28 පි.6/15/2002, 11 පි.
26 අභිෂේක කරපු කෙනා* විදිහට නින්දා අපහාස විඳින එක ඊජිප්තුවේ ධන සම්පත්වලට වඩා ගොඩක් වටිනවා කියලා එයා තේරුම් අරන් හිටියා. එයා හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ලැබෙන්න තියෙන තෑග්ග දිහායි.