18 ආරොන්ගෙන් පැවත එන සියලුම පුරුෂයන්ට+ එයින් අනුභව කළ හැකියි. යෙහෝවා දෙවි වන මට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ඔවුන්ට ලැබෙන එම කොටස බොහෝ කාලයක්+ පුරා ඔවුන්ගෙන් පැවත එන්නන්ට උරුම වෙයි. පූජා කළ දේ යම් දෙයක ස්පර්ශ වුවහොත් ඒ දේ ශුද්ධ දෙයක් ලෙස සැලකිය යුතුයි.’”