ලෙවී කතාව 27:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පූජකයා විශේෂ අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන කාලය ගණන් කර, ඒ අනුව එහි වටිනාකම නියම කළ යුතුයි. එම තැනැත්තා නියම කළ මුදල ඒ දවසේදීම ගෙවිය යුතුයි.+ එම මුදල යෙහෝවා දෙවි වන මා සලකන්නේ ශුද්ධ දෙයක් ලෙසයි.+
23 පූජකයා විශේෂ අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන කාලය ගණන් කර, ඒ අනුව එහි වටිනාකම නියම කළ යුතුයි. එම තැනැත්තා නියම කළ මුදල ඒ දවසේදීම ගෙවිය යුතුයි.+ එම මුදල යෙහෝවා දෙවි වන මා සලකන්නේ ශුද්ධ දෙයක් ලෙසයි.+