ගණන් කතාව 10:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 කඳවුරු බැඳගැනීමට සුදුසු තැනක් සොයමින් ඔවුහු යෙහෝවා දෙවිගේ කන්දේ+ සිට පිටත්ව ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියද+ ඔවුන්ට ඉදිරියෙන් රැගෙන ගියෝය. මෙසේ ඔවුහු දවස් තුනක් ගමන් කළෝය.+
33 කඳවුරු බැඳගැනීමට සුදුසු තැනක් සොයමින් ඔවුහු යෙහෝවා දෙවිගේ කන්දේ+ සිට පිටත්ව ගියෝය. ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටියද+ ඔවුන්ට ඉදිරියෙන් රැගෙන ගියෝය. මෙසේ ඔවුහු දවස් තුනක් ගමන් කළෝය.+