6 ඔවුන් අපට වඩා බලවත් ජාතියක්. නමුත් ඔබ කෙනෙකුට ආශීර්වාද කළොත් එය එලෙසම සිදු වන බව මම හොඳින් දන්නවා. ඒ වගේම ඔබ කෙනෙකුට ශාප කළොත් එයත් එලෙසම සිදු වන බව මම දන්නවා.+ ඒ නිසා ඔබ අපේ දේශයට ඇවිත් මේ සෙනඟට ශාප කරන්න.+ එවිට ඔවුන්ට පහර දී මේ දේශයෙන් ඔවුන්ව පන්නා දමන්න මට හැකි වෙයි.”