ගණන් කතාව 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව මෝවබ්හි ප්රධානියෝද මිදියන්හි ප්රධානියෝද බාලාම් සිටි ස්ථානය බලා පිටත් විය. ඔහු ලවා කරගැනීමට බලාපොරොත්තු වූ මන්තර ගුරුකම් සඳහා ඔහුට තෑගිද ඔවුහු රැගෙන ගියෝය.+ ඔවුහු බාලාම්+ වෙත පැමිණ බාලාක් පැවසූ දේ ඔහුට දැන්වූවෝය.
7 පසුව මෝවබ්හි ප්රධානියෝද මිදියන්හි ප්රධානියෝද බාලාම් සිටි ස්ථානය බලා පිටත් විය. ඔහු ලවා කරගැනීමට බලාපොරොත්තු වූ මන්තර ගුරුකම් සඳහා ඔහුට තෑගිද ඔවුහු රැගෙන ගියෝය.+ ඔවුහු බාලාම්+ වෙත පැමිණ බාලාක් පැවසූ දේ ඔහුට දැන්වූවෝය.