ද්විතීය කතාව 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෝසෙස් යෝසෙප් ගැන පැවසුවේ මෙයයි.+“ඔහුගේ දේශයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා!+අහස්කුසේ සම්පත්ද පිනි බිඳුද ඒ මත පතිත වේවා!+භූමියේ දිය දහරාවන්ගෙන්ද එය තෙත් වේවා!+
13 මෝසෙස් යෝසෙප් ගැන පැවසුවේ මෙයයි.+“ඔහුගේ දේශයට යෙහෝවා දෙවිගේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා!+අහස්කුසේ සම්පත්ද පිනි බිඳුද ඒ මත පතිත වේවා!+භූමියේ දිය දහරාවන්ගෙන්ද එය තෙත් වේවා!+