විනිශ්චයකරුවෝ 15:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙයින් සැම්සන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මේ වගේ දරුණු දෙයක් කළ නිසා මටත් සිදු වෙනවා ඔබට දඬුවම් කරන්න.+ මම එහෙම නොකර මිසක් මෙහෙන් යන්නේ නැහැ.”
7 එහෙයින් සැම්සන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මේ වගේ දරුණු දෙයක් කළ නිසා මටත් සිදු වෙනවා ඔබට දඬුවම් කරන්න.+ මම එහෙම නොකර මිසක් මෙහෙන් යන්නේ නැහැ.”