1 සාමුවෙල් 13:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සාවුල් රජද ඔහුගේ පුත් යොනාතාන්ද ඔහු සමඟ රැඳී සිටි මිනිසුන්ද බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගෙබා නුවරේ+ සිටියෝය. පිලිස්තිවරු කඳවුරු බැඳ සිටියේ මික්මාෂ්හිය.+
16 සාවුල් රජද ඔහුගේ පුත් යොනාතාන්ද ඔහු සමඟ රැඳී සිටි මිනිසුන්ද බෙන්ජමින්වරුන්ගේ දේශයට අයත් ගෙබා නුවරේ+ සිටියෝය. පිලිස්තිවරු කඳවුරු බැඳ සිටියේ මික්මාෂ්හිය.+